නාමල් බරපතල වංචා දූෂණ කොමිසම හමුවට

නාමල් බරපතල වංචා දූෂණ කොමිසම හමුවට
 ජාතික තරුණ සේවා සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ අනුව කොමිසමේ කාර්යාලය වෙත අද(31) පෙරවරු 11.00ට පමණ මන්ත්‍රීවරයා පැමිණ තිබේ.
Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්