දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය වර්ධනයට පාසල් නිළ ඇඳුම්වල වර්ණය වෙනස් කරනවා – අකිල

දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය වර්ධනයට පාසල් නිළ ඇඳුම්වල වර්ණය වෙනස් කරනවා – අකිල

දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය අඩු වී තිබෙන්නේ සුදු නිළ ඇඳුම් අපවිත්‍ර වන නිසා බවත් එම නිසා ඉදිරියේදී පාසල් වලින් සුදු නිළ ඇඳුම් ඉවත් කොට වර්ණ නිළ ඇඳුම් හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පසුගිය 29 දා කොළඹ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් දක්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්