උපවාසය සාර්ථකයි, ඇප ලැබේවි – මහින්ද රාජපක්ෂ

උපවාසය සාර්ථකයි, ඇප ලැබේවි – මහින්ද රාජපක්ෂ

විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද උපවාසය සාර්තක බවත් ඔහුට අධිකරණයෙන් ඇප ලබාගත හැකිවනු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වීරවංශ මහතාගේ උපවාසය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වූයේ දියණිය බවත් ඇය මානසිකව ඇද වැටීම ඇප ලබා දීමට සාධාරණ හේතුවක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්