අනුර සේනානායක යළි රිමාන්ඩ්

අනුර සේනානායක යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඊයේ (30) නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn