ණය දැක්කම මැරෙන්න හිතෙනවා – රනිල්

ණය දැක්කම මැරෙන්න හිතෙනවා – රනිල්

ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවත් මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (30) එහි පැවති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ අදහස් පල කළේය. මේ වසරේ සිට 2026 දක්වා එම ණය ගෙවීමට තිබෙන හෙයින් කෙසේ හෝ ආර්ථිකය ගොඩ ගෙන ඒ ණය ගෙවන ගමන් සංවර්ධන වැඩ කටයුතු කිරීමට ද රජයට සිදු වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn