මූල්‍ය වංචාවකට මහින්දානන්දට සිතාසි

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් තිස්නව ලක්ෂයක් අවභාවිත කිරීම ඇතුළු චෝදනා මත පවරා ඇති නඩුව සම්බන්ධව ලබන මැයි මස 22 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn