සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයන්ට උත්සව අත්තිකාරම් මුදල් ලැබී නොමැති බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා පවසයි.
සියළුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට අළුත් අවුරුද්ද සැමරීම සඳහා රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් දීමනාවක් ලබා දෙන බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 22,000කට අධික සේවකයන්ට මෙම මුදල ලබා දී නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
4










