වත්තේගම අධ්‍යාපන කොට්ඨාසයේ ගුන්නෑපාන සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලක වහලක් කඩාවැටීමෙන් තුවාල ලැබූ සිසුන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අද (30) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ සිසුන් මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇත.
21
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable