O/L ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට

O/L ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට

2016 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) අන්තර්ජාලයට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් ලක්ෂ 07ට අධික පිරිසක් පෙනී සිට ඇති අතර එය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ඉහළම අපේක්ෂකයින් සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn