අංකුර කලාකරුවන් බිහිකිරීමේ තවත් අදියරක් අවසන්

අංකුර කලාකරුවන් බිහිකිරීමේ තවත් අදියරක් අවසන්

සමාජවාදී කලා සංගමය හා පොදු ජන කලා සංසදය එක්ව ප්‍රවීන කලා ශිල්පිනි දීපානි සිල්වා, ප්‍රවීන කලා ශිල්පි, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය, ජ්‍යෙෂ්ඨ කලා ශිල්පි චන්ද්‍රසෝම බින්දුහේවා සහ නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් ඇතුළු ප්‍රවීන කලා ශිල්පීන්ගේ සම්පත් දායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොමිලේ පැවැත්වූ සිව්මාසික පාඨමාලාවේ අවසන් අදියර ඊයේ (26) තංගල්ල නගර ශාලාවේදී පවත්වා තිබේ.

“වටමළුව” කලඑළිමංගල්‍යය ලෙසින් නම් කර තිබූ එම අවස්ථාවේ අරාධිත අමුත්තන් ලෙස ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනී අයිරාංගනී සේරසිංහ, ප්‍රවීන කලා ශිල්පිනී නිල්මිණි බුවනෙක, ප්‍රවීන කලා ශිල්පිනි දීපානි සිල්වා, ප්‍රවීන කලා ශිල්පි, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය,  ප්‍රවීන කලා ශිල්පි ජගත් චන්ද්‍රසිරි, ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී චන්ද්‍රසෝම බින්දු හේවා, ප්‍රවීන කලා ශිල්පි සමන් හේමන්ත, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලපත්ති, ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ සහ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී අතුළ වෙළඳගොඩ යන මහත්ම මහත්මීහු රැසක් සහභාගී වී සිටියහ.

අංකුර කලාකරුවන්ගේ කලඑළිමංගල්‍යයෙන් පසු සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රධානය කිරීමක්ද පවත්වා ඇති අතර පැමිණ කලාකරුවන් වෙනුවෙන් සමරු තිළිනයක්ද ප්‍රධානය කර ඇත.

Image may contain: 2 people, people standingImage may contain: 6 peopleImage may contain: 20 people, people dancing and people standingImage may contain: 2 people, people sittingImage may contain: 2 people, people standing and textImage may contain: 16 people, people dancing and people standingImage may contain: 13 peopleImage may contain: 4 people, people standingImage may contain: 1 person, on stage, playing a musical instrument, standing, child and indoorImage may contain: 14 people, people on stage and people dancingImage may contain: 1 person, standingImage may contain: 2 people, people standingImage may contain: 5 people, people standing and weddingImage may contain: one or more people, people sitting and crowdImage may contain: 4 people, people standing, child and weddingImage may contain: 4 people, people standingImage may contain: 4 people, people standingImage may contain: 13 people, people standingImage may contain: 1 person, standing and outdoorImage may contain: 5 people, people on stage and people sittingImage may contain: 6 people, people standingImage may contain: 2 people, people standingImage may contain: 3 people, people smiling, people standing and textImage may contain: 1 person, dancing, sitting, shoes and beardImage may contain: 1 person, sitting and hatImage may contain: 2 people, people standingImage may contain: 6 people, people standingImage may contain: 1 person, sitting and fireImage may contain: 24 people, people sitting, crowd and outdoorImage may contain: 5 people, people standingImage may contain: 10 people, people standingImage may contain: 4 people, people standingImage may contain: 12 people, people sitting and crowd

Facebook
Twitter
LinkedIn