අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඔහු පත්කිරීම නීති විරෝධී බව කියමින් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම පනවා ඇත.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයද අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින් පළ වේ.

11










