මේ වනවිට බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කරඇති විමල් වීරවංස මහතා, තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිය නීතීඥයින් මාර්ගයෙන් අද (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුපතක් ගොනු කිරීමට නියමිත බව මහින්ද පිලේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය.
ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා තිබුනේ තම දියණියගේ මානසික තත්වය ගැන සලකා විශේෂ තත්වයක් යටතේ ඇප ලබා දෙන ලෙසය.
5










