විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ හිටපු නිවාස ඇමති විමල් වීරවංස මහතා අප්‍රේල් මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කර තිබේ.
රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංස මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2









