යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකය රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් මිදී පළාගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.

වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් යාපනයේ වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්