හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුමේ කෙටුම්පත් ලබන අඟහරුවාදා (21) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් කම්පැණි’නම් චීන සමාගමට පැවරිමට නියමිත ය.
මෙම මාසය අවසානයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර මෙම ප්‍රදේශයේ හමුදා ක්‍රියාකාරකම් සිදුකිරීම තහනම් කර ඇත.
6









