නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහමග දමාගිය බව කියමින් 83 හැවිරිදි මවක් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තිදරු මවක වන ඇය සිය දරුවන්ගෙන් බොහෝ දුක් කරදර විඳ ඇති බවට පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් එක් පුතෙකු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීමට පුතුන් දෙදෙනාට පොලිසියට කැඳවා ඇතැයිද වාර්තා වේ.
4









