සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ව්‍යාජ විසඳුම් ලබා නොදී රටේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වන විසඳුමක් ලබාදෙන ලස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ මැදිහත්වීමෙන් වෛද්‍ය පීඨ සිසු සිසුවියන් ඇතුළු විශ්වවිද්‍යාල රැසක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා පාගමන ජනාධිපති මන්දිරය දෙසට ගමන් කළ අතර මේ වනවිට ඔවුන්ට ලෝටස් පාර ආසන්නයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
සිසු සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.




4










