බිමල් රත්නායක වියානාහිදීත් ශ්‍රී ලංකිකයන් අමතයි

බිමල් රත්නායක වියානාහිදීත් ශ්‍රී ලංකිකයන් අමතයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී බිමල් රත්නායක මහතා ඕස්ට්‍රියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ  පිරිසකගේ ආරධනය මත ඔවුන්  විසින් වියානා නුවරදී පසුගිය 11වනදා සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වී තිබේ.

2017 ඔක්තෝම්බර් මස රුසියාවේ සෝචීහි පැවැත්වෙන 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ මෙහෙයුම් කටයුතු සඳහා සහභාගී වීම වෙනුවෙන් හංඟේරියාවේ බුධාපෙස්ට් වෙත පැමිණෙමින් සිටින අතර තුර මේ සඳහා සහභාගී වී ඇත.

මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය “රටට සැබෑ වෙනසක් අවශ්‍යව ඇත්තේ ඇයි” යන මැයෙන් බිමල් රත්නායක මහතා විසින් සිදු කරන ලද අතර ඔස්ට්‍රියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද මෙමෙ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී ඇත.

එම සම්මන්ත්‍රණයේ විශේෂ අවස්ථා පහතින් පල වේ.

Image may contain: 4 people, people standing and indoorImage may contain: 9 people, people smiling, people sitting, table and indoorImage may contain: 5 people, people sitting, people eating, drink, table and indoorImage may contain: 8 people, people sitting, table and indoorImage may contain: 10 people, people sitting, table and indoorImage may contain: 12 people, people sitting, table and indoorImage may contain: 6 people, table and indoor

Facebook
Twitter
LinkedIn