සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ව්‍යාජ විසඳුම් ලබා නොදී රටේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වන විසඳුමක් ලබාදෙන ලස ආණ්ඩුවට බලකරමින් මේ වනවිට කොළඹ නගරයේ දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ වී තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ මැදිහත්වීමෙන් වෛද්‍ය පීඨ සිසු සිසුවියන් ඇතුළු විශ්වවිද්‍යාල රැසක සිසු සිසුවියන්ගේ සහභාගිතවයෙන් මේ වනවිට එම විරෝධතා පාගමන පැවැත්වෙමින් තිබේ.





6










