ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය පෙබරවාරි 9 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කර තිබේ.
තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
4









