SAITM නීතිගත කිරීමේ කුන්ත්‍රණය පරදවමු ! – VIDEO

Image may contain: one or more people and indoorSAITM නීතිගත කිරීමේ කුන්ත්‍රණය පරදවමු ! මැයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන සම්මන්ත්‍රනය මේ වනවිට ආරම්භ වී තිබේ.

එහි ප්‍රධාන දේශනය ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පවත්වන ලැබේ. 

එම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.

 

Posted by සිසු විරුවෝ. Students’ Heroes. on Friday, January 27, 2017

 

Posted by Socialist Students’ Union – Sri Lanka on Friday, January 27, 2017

Facebook
Twitter
LinkedIn