මහින්දට එරෙහි නඩුව මාර්තුවට කල් යයි

Image result for mahinda rajapaksaපසුගිය මැතිවරණ සමයේ ලංගම බස් රථ භාවිතා කර  මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුව පිරිසට එරෙහිව පනවා තිබු නඩුව ඊයේ (26) කොළඹ වාණිජ මහාධිකරණයේ දී කැඳවා තිබිණි. 

පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුරණරත්න මහතා එහිදී නියෝග කළ අතර නඩුව මාර්තු 28 වැනි දා තෙක් කල් තැබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්