අවලාද ගැන ජවිපෙ ප්‍රධාන ලේකම් පොලිස්පතිට පැමිණිලිකරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ සහ ජනතා විමුක්ති පෙරමුණෙහි කීර්ති නාමයට හානි කරමින් වෙබ් මාධ්‍යයන්හි සාවද්‍ය කරුණක් පදනම්කරගනිමින් පළ කරනු ලබන අභූත මඩ අවලාද ප‍්‍රචාරණයන්ගේ ද්වේශසහගතභාවය සම්බන්ධව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවෙහි ඒ බව සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්