නව රේගු පනතට අපි විරුද්ධයි

Image result for සමස්ත ලංකා රේගු සේවා සංගමයරේගු ආඥා පනත අහෝසි කර නව පනතක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

එහි ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා පවසන්නේ මෙය ජාවාරම්කරුවන් වෙනුවෙන් සකස් වන පනතක් බවයි. 

මේ සම්බන්ධයෙන් අද (25) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ගුණතිලක මහතා සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්