පර්පචුවල් ට්‍රෙෂරීස් මාස 21කින් මිලියන 13,000ක ලාභ ඉපයුවෙ කෙසේද?

Image result for anura kumara dissanayake in parliamentපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මාස 21කින් මිලියන 13,000ක ලාභයක් ඉපයුවෙ කෙසේදැයි අනුරකුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ පැවති, බැඳුම්කර වංචාව ගැන කෝප් වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ප්‍රශ්න කර සිටියේය.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම බැඳුම්කර ගණුදෙනුවේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් වංචණිකව කටයුතු කර ඇති බවත් ඔහු ඒ සඳහා උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාද එයට වගකිවයුතු බවත් එහිදී අනුර දිසානායක මහතා පැවසීය. 

අග්‍රාමාත්‍යවරයා රට පාලනය කරන ආණ්ඩුවකින් මෙම වංචණිකයින්ට දඬුවම් ලැබේයැයි නොසිතන බවත් එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

https://www.youtube.com/watch?v=10dPgs08crs

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්