ජල සම්පාදන මෑන්පවර් සේවකයෝ විදි බසිති

Image result for උපාලි රත්නායකජල සම්පාද මණ්ඩලයේ දහසකට ආසන්න මෑන්පවර් සේවකයින් පිරිසක් සිටින අතර ඔවුන් ස්ථීර කරන ලෙස මීට පෙර කරන ලද ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නොලැබීම නිසා දුන් පොරොන්දු ඉටුකරන ලෙස බලකරමින් අද (25)  දහවල් 1230 ට බත්තරමුල්ල පැලවත්ත ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වෙන බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය සඳහන් කරයි. 

පැලවත්ත හන්දියේ සිට පාගමනින් පැමිණ මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි ප‍්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්