බැඳුම්කර විවාදය ඇරඹේ…

Related imageහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. 

Facebook
Twitter
LinkedIn