විජිත හේරත් ලන්ඩනයට සහ අයර්ලන්තයට

Image may contain: 1 personජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දින 05ක පාර්ලිමේන්තු වැඩමුළුවක් සඳහා ඊයේ (22) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති ආංශික කාරක සභාවල සභාපතිවරු සඳහා පවත්වන මෙම වැඩමුළුවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් කමිටුව විසින් සංවිධානය කළ ජවිපෙ සාමාජිකයින්ගේ සුහද හමු සහ ශ්‍රී ලාංකිකයන් සඳහා වන සම්මන්ත්‍රණ කිහිපයක් සඳහාද සහභාගී වීමට නියමිතය.

ලන්ඩනයේ සංචාරයෙන් පසු විජිත හේරත් මහතා අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිත ය. 

ජනතා විමුක්ති පෙරමුණේ අයර්ලන්ත කමිටුව විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණ කිහිපයක්ම ඇමතීමට නියමිතය.

Image may contain: 1 person, textImage may contain: 1 person, text

Facebook
Twitter
LinkedIn