මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙසත් පාසල් තුළ සිදුකරන සියලු මුදල් අයකිරීම වහා නවත්වන ලෙසත් රජයට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (23) කොළඹදී පැවැත්විණි.
මරදාන කාර්මික විද්‍යාල මංසන්ධියේ සිට පා ගමනින් ඔල්කොට් මාවත ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අසලට පැමිණි ඔවුහු විරෝධතාවයේ නිරත වූ අතර මෙම විරෝධතාවය සඳහා වෛද්‍ය සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ද එක් වී මිටීම විශේෂත්වකි.







2









