පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

Image resultජාතික පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. 

දිගු කලකට විදේශගතවීමට සිදුවීම ඊට හේතුව බව සඳහන් කරමින් හෙට්ටිගේ මහතා ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇති අතර තවදුරටත් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද එහි සඳහන් කර ඇතැයි වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn