කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, හම්බන්තොට වරාය හා ඒ අවට අක්කර 15,000ක් චීන සමාගම්වලට විකිණීමට එරෙහිව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් ආරම්භ කර ඇති කළු විරෝධතා සතියට සමගාමීව අද (06) දහවල් 12ට කොළඹ වරාය ඉදිරිපිට අංක 03 අපනයන දොරටුව (ඛාන් ඔරලෝසු කණුව) අසල දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිර් මහගමගේ මහතා සඳහන් කරයි.
2









