බාහිර උපාධිය සීමා කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් බාහිර උපාධි රැකගැනීමේ එකමුතුව විසින් අද(4) බදුල්ලේදී පැවැත්වීය. එම සංවිධාන එකතුවේ සභාපති අයිවන් කොඩිතුවක්කු, සම කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
1









