සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කර ඇති බව වාර්තා වේ. එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර තවමත් වෙබ් අඩවිය අක්‍රිය තත්ත්වයේ පවතී.
2
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable