22ට 2/3 ඇති…

22ට 2/3 ඇති…

මෙරට අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ සංශෝධනවලට අදාළ එක් සංශෝධනයක් වූ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය 2/3ක විශේෂ බහුතරයකින් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එමෙන්ම අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධනය සරළ බහුතරයකින් සම්මත කර ගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මේ අනුව සංශෝධන සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්