පසුගිය ජනාධිපතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කෙරෙමින් තිබෙන අතර, ඉඳිකටු තුඩක සිටින්නේ යැයි හැඟුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ වත්මන් ආණ්ඩුව ඉතා පරිස්සමින් රට ඉදිරියට ගෙන යමින් සිටින බවත් මහාචාර්ය ජයදේව උයන්ගොඩ හෙළි කරයි.
1971 අප්‍රේල් නැගිටීමට සක්‍රිය කොටස්කරුවෙකු ලෙසින් සහභාගී වූ ජයදේව උයන්ගොඩ එකල හඳුන්වා ඇත්තේ ඌ මහත්තයා යනුවෙනි. මේ වනවිට පවතින ජාත්‍යන්තර තත්වය සහ සුන්බුන් විපක්ෂයේ අගතිකාමී ක්‍රියාකාරීත්වය මැද රට ගොඩනගමින් ඉදිරියට යන ආකාරය පිළිබඳව මහාචාර්ය උයන්ගොඩ කරුණු රැසක් හෙළි කරනු ලැබීය. ජාතික රූපවාහිනියෙන් විකාශනය කරන Way Forward වැඩ සටහනට එක් වෙමින් හෙළි කළ කරුණු සහිත සාකච්ඡාව පහත දැක්වේ.
Views: 0










