සුන්බුන් විපක්ෂය සුන්නත් දූලි වෙන පණිවිඩයක්…

සුන්බුන් විපක්ෂය සුන්නත් දූලි වෙන පණිවිඩයක්…

අධිකරණ පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධ කර ගනිමින් මහානායක හිමිවරුන් සහ ජනාධිපති අනුර දිසානායක අතර විරසකයක් ඇති බව ප‍්‍රචාරය කළ සුන්බුන් කල්ලිවලට අවශ්‍ය නිසි පිළිතුරු මේ වනවිට ලබා දී තිබේ.

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්කරමින් 27 වැනි දින වීදි සංචාරය කළ අතර, එම අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර දිසානායක, මහානායක හිමිවරුන් බැහැ දැක සුහද පිළිසඳරකද යෙදී සිටියේය. එම අවස්ථාවේදී මහානායක හිමිවරුන්ගේ පූර්ණ ආශීර්වාදය ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවට ලබාදී තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්