ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 23 සහ 2026 අගෝස්තු 26 – සියල්ල වැළලී යාමේ ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 23 සහ 2026 අගෝස්තු 26 – සියල්ල වැළලී යාමේ ඉතිහාසය

ඉතාලියේ පොම්පෙයි නගරය ආසන්නයේ පිහිටා තිබෙන විසුවියස් ගිනි කන්ද ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 23 වෙනි දින පුපුරා යාමෙන් එසැනින් ජීවිත දස දහස් ගණනක් වැළලී ගිය බව පුරා විද්‍යාත්මක කැණීම්වලින් තහවුරු කර ගෙන තිබේ.

නවීන සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන මෙම වකවානුවේ එවැනි දරුණු ස්වාභාවික විපතක් සජීවීව නැරඹීමට නේපාලයේ මහා ඛේදවාචකයෙන් අවස්ථාව උදාවිය. මිනිසා විසින් අත්තනෝමතිකව පරිසරයට සිදු කරන විනාශයේ ප්‍රතික්‍රියා ලෙසින් එල්ල වෙන ප්‍රතිපල කෙතරම් බිහිසුණු දැයි නේපාලයේ ඛේදවාචකයෙන් තහවුරු වී ඇත.

විසුවියස් ගිනි කන්ද පුපුරා යාම පිළිබඳව විදුසර යූටියුබ් චැනලයෙන් සුනන්ද කරුණාරත්න ඉදිරිපත් කරන විග්‍රහය සහ නේපාලයේ සිදු වූ ඛේදවාචකයේ දර්ශන පහතින් දැක්වේ.

එක රැයින් මිහි මතින් මැකී ගිය පොම්පේයි නගරය අවුරුදු 500 කට පසු යළි හමුවන්නේ අහම්බෙන්! 

Nepal Flash Flood Horror: 8 Dead, Villages & Bridges Swept Away 

Moment massive flood waves wipe out whole village in seconds

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්