කිසිවෙකුත් නොසිතූ ප්‍රකාශයක් ඇමති ලාල්කාන්තගෙන්

කිසිවෙකුත් නොසිතූ ප්‍රකාශයක් ඇමති ලාල්කාන්තගෙන්

පසුගිය වසර ගණනාවක් පුරා අත්හැර දමා තිබූ නිල්වලා ගඟෙහි ලවණ බාධකය ඉදි කිරීමේ අවස්ථාවට එක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අදහස් දක්වමින් දැක්වූයේ බංකොලොත් විපක්ෂයේ කාර්යභාරය මාධ්‍ය නාලිකා දෙකක් බාර ගෙන ඇති බව ය.

දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග හමුවේ තවදුරටත් පසුගාමී ජනතාව ප්‍රතික්ෂේප කළ භාවිතාවල යෙදී සිටින විපක්ෂ කණ්ඩායම්වල මට්ටමට ම එම මාධ්‍ය නාලිකා ද පිරිහී ඇති බව පේනවා දුන්නේය.

කෘෂිකර්මාන්තයේ දැවැන්ත පරිවර්තනීය වෙනස්කම් සිදු කරන පසුබිමක ගොවියන් ආකල්පමය වශයෙන් පරිවර්තනය වීමෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කර ගත හැකි බව අවධාරණය කළේය. එම අදහස් ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්