ජනවරමේ නීතිඥයෝ කළුතරදීත් රොද බඳිති

ජනවරමේ නීතිඥයෝ කළුතරදීත් රොද බඳිති

නීතියේ සාධාරණත්වය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් රජය ගෙන වැඩ පිළිවෙලට එරෙහිව සුන්බුන් විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් නගන ප්‍රචාරවලට එරෙහිව ජනවරමේ නීතිඥයෝ කරුණු සහිතව පිළිතුරු ලබා දෙමින් සිටිති.

පසුගිය දින කිහිපයේ දී කොළඹ ගම්පහ, දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මාධ්‍ය හමු පැවැත්වූ එම සංවිධානය ඊයේ (30) කළුතර දී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට රජය සූදානම් වන බවයි. ඒ පිළිබඳ වැඩි විස්තර දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්