දිට්වා සුළි කුණාටුවෙන් අතිශය විනාශකාරී හානි සිදු වූ උඩරට දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීමේ බාරදූර ක්‍රියාමාර්ග මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් තිබේ.
මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරි කිහිපයක් සහ එන්ජිමක් බර වාහනවලට පටවා මහා මාර්ගය ඔස්සේ පේරාදෙණිය වෙත ගෙන යාම ඊයේ (03) ආරම්භ කරනු ලැබීය. ඒ පිළිබඳව විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබූ අතර, එම මෙහෙයුම දැක්වෙන වීඩියෝ දෙකක් පහතින් පළ කෙරේ.
Views: 0










