නීතිඥවරියක් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරයි

නීතිඥවරියක් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරයි

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලන සමයේ සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් වින්දිතයින් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධව බරපතළ චෝදනා එල්ල කරනු ලැබීය.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ තම සංගමයේ ඇතැම් නීතිඥයින් සිදු කරන අසාධාරණ සහ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් සාමාජික නීතිඥ ප්‍රජාව දැඩි ඉවසීමකින් සිටින බව ය. එසේ අසාධාරණයට පත් වූ සියළු දෙනා වෙනුවෙන් තමා පෙනී සිටින බව සඳහන් කරමින් මාධ්‍ය හමුවක දී හෙළි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn