අපේ ටයිටේනියම් කර්මාන්තයක් ඉක්මනින්ම ලෝකයට පිවිසෙයි

අපේ ටයිටේනියම් කර්මාන්තයක් ඉක්මනින්ම ලෝකයට පිවිසෙයි

පුල්මුඩේ ඉල්මනයිට් වැලි නිධිය අගය එකතු කිරීමේ කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සමාගමක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටී.

ඩුබායි හෝල්ඩින් එල්. එල්. සී නම් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අහ්මන් බින් ෆහාඩ් ඇතුළු නියෝජිතයින් පිරිසක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් හමු වී පවත්වන ලද සාකච්ඡාවක දී එම ආයෝජනය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්