වෙනිසියුලා ජනාධිපති පැහැර ගැනීම – සම්පූර්ණ තොරතුරු

වෙනිසියුලා ජනාධිපති පැහැර ගැනීම – සම්පූර්ණ තොරතුරු

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඩෙල්ටා බලකාය විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගෙන යාමට අදාළ මෙහෙයුමේ තොරතුරු රැසක් සිරස රූපවාහිනිය විසින් සිදු කර තිබේ.

එම මෙහෙයුමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙන් ම, වෙනත් රටවල රාජ්‍ය නායකයින් දැක්වූ ප්‍රතිචාර ද ඇතුලත් සවිස්තර වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn