ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ සහ සංවර්ධන (research and developments) ව්‍යාපෘතියේ නවෝත්පාදන යථාර්ථයක් කිරීම සඳහා රුපියල් මිලියන 227ක් වෙන් කරන ලදී.
මාස 7ක් වැනි කාලයක් තුළ අසීරු ගමනක පැමිණ ජාතික අරමුණු වෙනුවෙන් නවෝත්පාදන දිරිගැන්වීම දක්වා කඩඉමකට එම ව්‍යාපෘතිය පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කළ විස්තරාත්මක සංවාදය සංජය ඇල්විටිගල තම යූටියුබ් නාලිකාවෙන් සිදු කර ඇති අතර එය පහතින් දැක්වේ.
197










