තල්දෙන සහ තල්පෙ

තල්දෙන සහ තල්පෙ

දිට්වා සුළි කුණාටුවෙන් බදුල්ල තල්දෙන වාරි මාර්ග ව්‍යාපෘතිය මුළුමනින් ම විනාශ වූ අතර, එය නැවත ඉක්මනින් ප්‍රතිසංස්කරණ කර ගොවි ජනතාවට දියවර මුදා හරිනු ලැබීය.

එමෙන් ම, ගල්ල තල්පේ දුම්රිය ස්ථානය මහජන හිතකාමී ආකාරයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ නවීකරණය කර මගී අයිතියට පවරා දීම ද ජනවාරි 02 වෙනිදා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එක් පැත්තකින් පුනරුදයේ ව්‍යාපෘති අඛණ්ඩව දියත් කෙරෙන අතර, රටට මහත් ව්‍යසනයක් ගෙන දුන් දිට්වා සුළි කුණාටුවෙන් රට යළි වේගයෙන් ගොඩ නැගීමේ ක්‍රියාවලිය ද සිදු කෙරෙන ආකාරය තල්දෙන සහ තල්පේ යන වැඩ සටහන්වලින් පැහැදිලි වී තිබේ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ පහතින් දැක්වේ.

කල්ලේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම

තල්දෙන වාරි ව්‍යාපෘතිය නැවත ඉදි කිරීමෙන් පසුව

Facebook
Twitter
LinkedIn