ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් මගින් දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, බදුල්ල, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර, මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන්වල ජනතාව දැඩි අවධානයෙන් පසු විය යුතු බවය.
එමෙන්,ම පහත ප්‍රදේශයන්වල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පහළ කඩුගන්නවා ප්‍රදේශයෙන් නවර පාර යළි වසා දමා ඇත.
48










