පාස්කු ප්‍රහාර නඩුව අද සිට දිනපතා විභාග කිරීම අරඹයි

පාස්කු ප්‍රහාර නඩුව අද සිට දිනපතා විභාග කිරීම අරඹයි

පසුගිය රනිල් මෛත්‍රී පාලන පැවති 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද (26) සිට දිනපතා විභාග කිරීම ආරම්භ කර තිබේ.

ඒ මහාධිකරණ කටයුතු සඳහා ලබා දුන් ඇමති නිල නිවසක සිටය. එම නිවස මීට පෙර භාවිතා කර ඇත්තේ හිටපු ඇමති සනත් නිශාන්ත විසිනි.

මෙම ඓතිහාසික නඩුව සැකකරුවන් 24 දෙනෙකුට අදාලව චෝදනා 23,170කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්