හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු වැඩබලන විදුහල්පති යළිත් රක්ෂිත බන්ධනාගාරයට

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු වැඩබලන විදුහල්පති යළිත් රක්ෂිත බන්ධනාගාරයට

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් හිටපු වැඩබලන විදුහල්පති එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබේ.

ඒ ඔහු අද අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්