පාතාල ලොක්කන් එළිපිටම නාමල් එක්ක ආවාද?

පාතාල ලොක්කන් එළිපිටම නාමල් එක්ක ආවාද?

සංවිධානාත්මක පාතාල කල්ලි නායකයින් නාමල් රාජපක්ෂ සමඟ පවතින සම්බන්ධතාව හෙළිදරව් වූයේ දැයි ප්‍රබල සාකච්ඡාවක් මේ වන විට සමාජයේ ඇති වී තිබේ.

පසුගිය 21 වෙනි දින නුගේගොඩ දී පවත්වන ලද රැළිය ඇමතීමට නාමල් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමත් සමඟ ඔහු පිරිවරා සිටි පිරිස අතර ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිටීම පිළිබඳව වීඩියෝ සහ ඡායාරූප මගින් තහවුරු වී ඇත. එම පිරිස කවුදැයි සහ ඔවුන් සතු ගිනි අවි නීත්‍යානුකූල දැයි මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතී.

එම සන්නද්ධ කල්ලිය සහ තවත් තොරතුරු ඇතුලත් වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn