පුරාවිද්‍යාත්මක ස්ථානයක් අර්ධ වශයෙන් විනාශ කිරීමට ආධාර සහ අනුබල දුන් බවට චෝදනාවට අත්අඩංගුවට ගත් ඉලංගෙයි තමයිල් අරුසුකච්චි පක්ෂයට බලය හිමි ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙකු ඇප මත මුදාහාර තිබේ.
අත්අඩංගුවට ගත් පසු ඔවුන්ව කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර පසුව ඇප මත මුදාහැර ඇත.
159










